1 year ago Tags #ceylonwire ඉන්දියාවට යන්න පාකිස්ථානයට අවසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් අවසර ලබාදීමට තීරණය
1 year ago Tags #ceylonwire පාසල් සහ අඩු ආදායම්ලාභීන්ට නොමිලේ ජලය සෑම පාසලකටම නොමිලේ ජල සම්බන්ධතා ලබාදීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. ප්‍රමාණවත් ජල පහසුකම් සහිත ප්‍රදේශවල පිහිටි
1 year ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ ගුවන් අනතුර ගැන විමර්ශනයට විශේෂ කමිටුවක් ත්‍රිකුණාමලයේදී පුහුණු ගුවන් යානයක් හදිසියේ කඩාවැටී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන්
1 year ago Tags #ceylonwire සමනළ වැව අද කැබිනට් එකට දාන්න ඉහළ පෙළේ සකච්ඡා සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික හා වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලි බලය ලබාදීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම් ශ්‍රී ලංකාව ඇතුළු “මිත්‍රශීලී” රටවල් සමඟ සිය විද්‍යාත්මක දැනුම, තාක්ෂණික දැනුම සහ විශේෂඥතාව බෙදාගැනීමට ඉරානය සූදානමින් සිටින බව ඉරාන ජනාධිපති
1 year ago Tags #ceylonwire ගුවන් සමාගමක අධ්යක්ෂවරයෙක් මැරූ අයෙක් පොලිසිය සොයයි ගුවන් සමාගමක ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂකවරයකු ඝාතනය කළ සැකකරු සොයා මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ හැට
1 year ago Tags #ceylonwire නියඟයෙන් උක් අක්කර 10,000කටත් බලපෑම් ජලය නොමැතිකම හේතුවෙන් අක්කර 10,000කට අධික උක් වගාවකටද බලපෑම් එල්ල වී තිබේ. සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී
1 year ago Tags #ceylonwire නව කොවිඩ් ප්‍රභේදයක් එංගලන්තයේ වේගයෙන් පැතිරේ එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UKHSA) පවසන පරිදි, කොවිඩ්-19 වෛරසයේ නව ප්‍රභේදයක් රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ශීඝ්‍රයෙන් ව්‍යාප්ත
1 year ago Tags #Antimon ට්‍රාන්ස්ෆොර්මර්ස් චිත්‍රපටය යථාර්ථයක් වෙයි – රෝබෝවක් වෙන අලුත්ම කාර් රථය ‘ඇන්ටිමන්’ (වීඩියෝ) ලෙට්විෂන් නම් තුර්කි සමාගමක් විසිනි මෝටර් රථයක් රෝබෝවරයෙක් ලෙස හැඩගැසීම යථාර්තයක් බවට පත් කර ඇති අතර, එම මෝටර් රථය ‘ඇන්ටිමන්’(Antimon)
1 year ago Tags #ceylonwire මෙන්න කතා : පපුව අතගෑවම නහරයක් පිපිරුවා කියා කප්පං අරගෙන තමාගේ ළැම ප්‍රදේශය ස්පර්ශ කළ නිසා නහරයක් පුපුරා ගොස් ශල්‍යකර්මයක් කිරීමට සිදුවූ බව පවසමින් පුද්ගලයකු බියවද්දා කප්පම් මුදල් ලබාගත් කාන්තාවක්