“අධිකරණය අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව සම්මත කළොත් කථානායක ඒකත් පිළිගන්නවද?” – සජබ ප්රශ්න කරයි
දේශීය ණය ප්රතිව්යුහගතකරණය කිරීමේ ක්රියාවලියට අදාළව පාර්ලිමේන්තුවේ සම්මතවූ යෝජනාව පිළිබඳ සිය තීන්දුවේ දැඩිව සිටීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන ගත් තීරණය