1 year ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය නිසා පොලිසියට මහන්සියි – දේශබන්දු දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ඇබ්බැහිවූවන් සහ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා
1 year ago Tags #ceylonwire දරුවන් පාසල් යන වසර ගණන අඩු කරන්න සූදානම් උසස් අධ්‍යාපනයට කඩිනමින් ප්‍රවේශ වීමට හැකිවන පරිදි පාසල් වසර ගණන අඩු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ ශල්‍යාගාරවල විදුලිය බිඳවැටේ කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර කිහිපයක ඊයේ (14) විදුලිය විසන්ධි වී තිබේ. ආරංචි මාර්ග පවසන පරිදි ශල්‍යාගාර කිහිපයකට විදුලිය රැගෙන යන
1 year ago Tags #ceylonwire ප්‍රදර්ශනයක් විවෘත කරන්න අගමැති පුතා එක්ක චීනෙ යයි චීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන ඊයේ (අගෝස්තු 14) කොළඹින් පිටත්ව ගියේය. ඔහු චීන වාණිජ අමාත්‍යාංශය සහ යුනාන්
1 year ago Tags #ceylonwire වනිඳු ටෙස්ට් පිටියෙන් සමුගනී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යවමින්
1 year ago Tags #ceylonwire ජලාශ තවත් බසී – වතුරට උඩ යන්නත් බාධා ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහත බැස ඇති බව මහවැලි අධිකාරිය පවසයි. මහවැලි ජලාශ 04 ක හැර අනෙක් සියල්ලේම ජල
1 year ago Tags #bandula ලංගම පිරිසකගේ වත්කම් ගැන සොයයි ලංගම මූල්‍ය වංචා වලට සම්බන්ධ සේවකයන්ගේ වත්කම් සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන පැවසීය. ඔහු කියා සිටියේ
1 year ago Tags #ceylonwire පද්මෙගෙ කීමට වේග බට්ටාට වෙඩි තැබුවේ කළු අජිත්ගේ ගෝලයෙක් වැලිවේරියේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ” වේග බට්ටා” ට වෙඩි තැබූ සැකකරු පාතාල කල්ලි සාමාජිකයෙකුගේ වෙඩි පහරට ලක්ව මියගිය මිනුවන්ගොඩ
1 year ago Tags #ceylonwire ඉන්දු – ශාන්තිකර පරිසර ආරක්ෂක සංසදය ෂැංග්‍රිලා හෝටලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඉන්දු ශාන්තිකර විධානය (US Indo – Pacific Command – INDOPACOM), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire නියඟය නිසා කුඹුරු අක්කර 32,815ක් විනාශ වෙලා වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19 ක කුඹුරු අක්කර 32,815 ක් විනාශ වී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය