1 year ago අවුරුදු 05ක් වාහනේ ලයිෂන් අලුත් කරල නැත්නම් ආයෙත් ලයිෂන් දෙන්නේ නෑ ආදායම් බලපත්‍ර පසුගිය වසර 05 ඇතුලත ලබාගෙන නොමැති වාහන අසාදු ලේඛනගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය
1 year ago අධික වේගයෙන් පදවා වාහන 02ක් කුඩුකළ ජීප් රිය පැද්දේ අර්ල් ගුණසේකරගේ පුතාලු මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථ 02ක්ද හප්පා යමින් අධික වේගයෙන් විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ මෝටර් රථය හිටපු ඇමැතිවරයකු
1 year ago තවත් ශ්‍රී ලාංකික සරණාගතයෝ 10ක් ඉන්දියාවට පළායති ආර්ථික අර්බුදය හේතුවෙන් පිඩාවට පත් තවත් ශ්‍රී ලාංකිකයන් 10 දෙනකු ඉන්දියාවට පළාගොස් ඇත. ඉන්දියාවේ ධනුෂ්කෝඩි ප්‍රදේශයේදී ආරක්ෂක අංශ විසින් මෙම
1 year ago මතීෂට ටෙස්ට් දෙන්න එපා – දෝනි කියයි ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා නොකර, එක්දින සහ T20 ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු
1 year ago ජනපති රනිල් පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන් සමඟ චාල්ස් රජු හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල නායකයන් සමඟ, ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ මූලස්ථානය වන මාල්බරෝ හවුස්හිදී ඊයේ(05) බ්‍රිතාන්‍යයේ
1 year ago ලංකාවට ආයෙත් සංචාරකයන් වැඩියෙන්ම එන්නේ ඉන්දියාවෙන් මාස හයක් රුසියාව පළමු ස්ථානයේ රැඳී සිටීමෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේදී, ඉන්දියාව ශ්‍රී ලංකාවට ඉහළම මාසික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන මූලාශ්‍රය
1 year ago පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රාජ්‍ය සේවකයන් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛය සඳුදා: ඇමති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් යළි සේවයේ පිහිටුවීමේ චක්‍රලේඛය සඳුදා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත්
1 year ago ඩයනාට වෙච්ච නස්පැත්තිය මටත් වෙයි වගේ – විමල් කියයි ශ්‍රී ලංකාවට සම්බන්ධ ‘ඇමරිකා එක්සත් ජනපදයේ කුමන්ත්‍රණයක්’ හෙළි කිරීම හේතුවෙන් තම ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බවට ජාතික නිදහස් පෙරමුණේ
1 year ago ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන එංගලන්තයේ බෲක්ස්ගේ පොත එළිදැක්වේ බ්‍රිතාන්‍ය ක්‍රීඩා මාධ්‍යවේදී නිකලස් බෲක්ස් (Nicolas Brookes) විසින් රචනා කරන ලද “An Island’s Eleven – A Story of Sri Lanka
1 year ago පළාත් සභා මැතිවරණ හරහා භූමිය පරීක්ෂා කිරීම (Image courtesy of Counter Point) ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමේ දෙවන වටය (සාමාන්‍ය පෙට්‍රල් සඳහා සියයට 02 සිට සුඛෝපභෝගි වාහන