1 year ago පියත් නිකේෂලට ගහපු කඩුවෙල නි.නගරාධිපතිට එරෙහිව පොහොට්ටුවෙන් විනය ක්‍රියාමාර්ග නෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන පියත් නිකේෂලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්නට එරෙහිව විනය
1 year ago තායි භික්ෂු පාගමනකට ත්‍රිකුණාමලයේදී දෙමළ සන්ධානයේ විරෝධය ත්‍රිකුණාමල ගාන්ධි වෙරළ තීරය අසලදී ඊයේ (14 වැනිදා) තායිලන්ත භික්ෂු භික්ෂුණීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ උත්සවය දෙමළ පක්ෂවල විරෝධය
1 year ago කපන කොටන හැටි ටික්ටොක් දාලා – 08ක් අත්අඩංගුවට කන්කසන්තුරේ ප්‍රදේශයේදී පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් (TikTok) සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට
1 year ago පී. හැරිසන් රනිල් සමග එක්වෙයි සමගි ජන බලවේගයට සහාය පළකරමින්, එම පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කළ හිටපු ඇමැතිවරයකුද වන පී. හැරිසන්, ඉදිරියේදී ජනාධිපති රනිල්
1 year ago ජනපති සහ දෙමළ මන්ත්‍රීවරු අතර හෙට විශේෂ සාකච්ඡාවක් උතුර සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක් හෙට (15) තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට
1 year ago කොළඹ විශ්ව විද්‍යාලයෙන් කැරැල්ලක් පටන් ගන්න යනවලු…! කොළඹ ආරක්ෂාව තරකරලා ඊයේ (මැයි 12) රාත්‍රියේ සිට කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂාව දැඩිකර තිබේ. අවම වශයෙන් පුද්ගලයින් 750 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රජයට
1 year ago ගුරු මාරුවීම් වහාම ක්‍රියාත්මක කරන්න – අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම්දෙයි වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට ක්‍රියාත්මක ගුරු මාරුවීම් වැඩසටහනට අනුකූලව ක්‍රියාකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලින් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන්
1 year ago අරක්කු සහ බියර් මිල බහී ලබන මාසයේ (ජූනි) සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වෙයි. ඊට හේතු වී ඇත්තේ මත්පැන් සහ
1 year ago රාජිත ආණ්ඩුවේ වේදිකාවට ගොඩවෙයි අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් අරලියගහ මන්දිරයේ සංවිධාන කළ විශේෂ උත්සවයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නද සහභාගී වී තිබේ.
1 year ago මේ වසරේ ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළට මේ වසරේ පළමු මාස හතරේදී මෙරටින් ලාදුරු රෝගීන් 500ක් වාර්තාව ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසයි.