ජනකට පක්ෂය විකුණන්න ලක්ෂ 300ක අල්ලසක් ගන්න හැදූ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට
ජනාධිපති අපේක්ෂක, හිටපු මහජන කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායකගෙන් රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ඉල්ලා සිටියදී එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා