1 year ago IPL ශූරතාව නැවතත් චෙන්නායි සුපර් කිංග්ස් අතට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේ ඊයේ(29) පැවැති අවසන් මහ තරගය ජය ගනිමින් චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම
1 year ago ඔබ නතාෂාගේ වැඩසටහනට සහභාගි වුණාද? පොලිසිය ඔබව සොයනවා බුදුදහමට අගෞරව වන අයුරින් ප්‍රකාශ කළ බව කියන, කොළඹදී පැවති නතාෂා එදිරිසූරියගේ හාස්‍යෝත්පාදක සංදර්ශනයට සහභාගී වූ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ
1 year ago ළමා වින්දිතයන් සහ චූදිතයන් හෙළිදරව්වීම වළක්වන්න සුදානම් වින්දිතයන් සහ ළමා චූදිතයන් ජනමාධ්‍ය හරහා හෙළිදරව් කිරීම හේතුවෙන් සමාජ ගැටලු රැසක් මතුව ඇති බවත්, එබැවින් එය වැළැක්වීමට කඩිනම් පියවර
1 year ago LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 14වැනිදා කොළඹදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වන දින කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ජූනි
1 year ago මහියංගනය පුදබිම ‘පූජා භූමියක්’ ලෙස ප්‍රකාශයට පත්කෙරේ ඓතිහාසික මහියංගන පුදබිම නිල වශයෙන් පිළිගත් පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර
1 year ago එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් තැනට මීපා නැවත ගියේ ඇයි ? එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වු ස්ථානය වැඩිදුර නිරීක්ෂණය කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පිරිසක් අද(29) පිටත්ව ගොස් තිබේ. ඒ,
1 year ago ආගම් විකෘති කිරීම වැලැක්වීම නව පනතක් ගේනවා – ඇමැති විදුර කියයි ආගම් විකෘති කිරීම වැලැක්වීම වෙනුවෙන් නව නීතියක් ගෙනෙන බව බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක පවසයි. ආගමික නිදහස තහවුරු කිරීම වැදගත්
1 year ago ක්‍රිකට් කමිටුවට සනත් සහ මහේල එක්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන එක්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට්
1 year ago නතාෂාගෙන් පසු සද්ධාරතන හිමි ඇතුළට සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රසිද්ධියට පත් රාජාංගනේ සද්ධාරතන හිමි අනුරාධපුර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආගමික සහජීවනයට හානි කරන
1 year ago රට පුරා ස්පාවල 50,000ක් වැඩ රට පුරා පිහිටි සම්බාහන මධ්‍යස්ථානවල (ස්පා) තරුණ තරුණියන් පනස් දහසක් පමණ සේවය කරනු ලබන බව දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර