1 year ago Tags #ceylonwire පොලිස් කූඩුව ඇතුළෙම බිරිඳගේ අනියම් සැමියාගේ බෙල්ල කපලා පොලිස් සිර මැදිරිය තුළදී සිය බිරිඳගේ අනියම් සැමියාගේ ගෙළ කපා බරපතළ තුවාල සිදුකළ පුද්ගලයකු පැල්මඩුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාව
1 year ago Tags #ceylonwire පිරමිඩ්කරුවන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකෙරේ පිරමීඩ ජාවාරම මෙහෙය වූ ආයතන හා පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ ඉදිරි පියවර ගැනීමට රජය තීරණය කර තිබේ. ශ්‍රීලංකා මහ
1 year ago Tags #ceylonwire කොළඹ නගර සංවර්ධනය: බේරේ වැවට යාබද ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය බදුදෙයි බේරේ වැවට යාබද කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඉඩම් කට්ටි දෙකක් දීර්ඝ කාලීන බදු දීම සඳහා වන යෝජනාවක් නාගරික සංවර්ධන
1 year ago Tags #ceylonwire ගාලු බැක්ටීරියාව ලීක්ද? ගාල්ල බන්ධනාගාරයේ ව්‍යාප්ත වූ මෙනින්ගොකොකල් බැක්ටීරියාව බාහිර සමාජයෙන් වාර්තා වන්නේ ද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇත. ඒ මාස 8 ක
1 year ago Tags #ceylonwire කැස්බෑවෝ මියගියේ ඩයිනමයිට් නිසාද? එක්ස් ප්‍රෙස් පර්ල් නිසාද? පසුගිය සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ මුහුදු කැස්බෑවන් ගණනාවකගේ මරණයට හේතුව ඩයිනමයිට් යොදා මසුන් මැරීම බවට සැකකෙරේ. වනජීවී
1 year ago Tags #ceylonwire LTTE මත්ද්‍රව්‍ය හා ආයුධ නඩුවේ 14වැනියා අල්ලයි එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායම යළි පණ ගැන්වීමේ උත්සාහයට අදාළ ඉන්දු – ශ්‍රී ලංකා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි වෙළෙඳාම් නඩුවේ තවත් චූදිතයකු
1 year ago Tags #ceylonwire මාමා බෑනාට වෙඩි තබයි මින්නේරිය රොටවැව ගල්ඔය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. මාමා විසින්
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැවට රජය අවසර දෙයි ඉන්දියාව දැඩි අවධානයක් යොමුකර ඇති, චීන භූ භෞතික හා භූ කම්පන සමීක්ෂණ නෞකාවක් වන ෂී යැන් 6(Shi Yan 6) වෙත
1 year ago Tags #ceylonwire එක්ස් ප්‍රෙස් පර්ල් විනාශය වෙනුවෙන් ලැබිය යුතු වන්දියෙන් දාහෙන් එකක් ගන්න ලංකාව එකඟවෙන ලකුණු ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශවූ එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ හිමිකරුවන් රුපියල් රුපියල් මිලියන 301ක වන්දියක් ලබාදීමට එකඟ වූ බව
1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ බෙහෙතක් දෙද්දීම ලෙඩෙක් මැරිලා ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මරණයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි පුද්ගලයෙකි.