1 year ago විමල්ලාගේ උත්තර ලංකා සභාගයෙන් සමසමාජය ගැලවෙයි උත්තර ලංකා සභාගයෙන් ඉවත්වීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර ඇත. ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී මණ්ඩලය පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ
1 year ago විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අනිද්දා සිට පාස්පෝර්ට් එක ‘ඔන්ලයින්’ ගන්න පුළුවන් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට 2023 ජූනි 01 වැනිදා සිට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා හෝ ගමන් බලපත්‍රය අලුත් කරගැනීම සඳහා
1 year ago IPL ශූරතාව නැවතත් චෙන්නායි සුපර් කිංග්ස් අතට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේ ඊයේ(29) පැවැති අවසන් මහ තරගය ජය ගනිමින් චෙන්නායි සුපිර් කිංග්ස් කණ්ඩායම
1 year ago ඔබ නතාෂාගේ වැඩසටහනට සහභාගි වුණාද? පොලිසිය ඔබව සොයනවා බුදුදහමට අගෞරව වන අයුරින් ප්‍රකාශ කළ බව කියන, කොළඹදී පැවති නතාෂා එදිරිසූරියගේ හාස්‍යෝත්පාදක සංදර්ශනයට සහභාගී වූ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ
1 year ago ළමා වින්දිතයන් සහ චූදිතයන් හෙළිදරව්වීම වළක්වන්න සුදානම් වින්දිතයන් සහ ළමා චූදිතයන් ජනමාධ්‍ය හරහා හෙළිදරව් කිරීම හේතුවෙන් සමාජ ගැටලු රැසක් මතුව ඇති බවත්, එබැවින් එය වැළැක්වීමට කඩිනම් පියවර
1 year ago LPL ක්‍රීඩක වෙන්දේසිය ලබන 14වැනිදා කොළඹදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වන දින කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ජූනි
1 year ago මහියංගනය පුදබිම ‘පූජා භූමියක්’ ලෙස ප්‍රකාශයට පත්කෙරේ ඓතිහාසික මහියංගන පුදබිම නිල වශයෙන් පිළිගත් පූජා භූමියක් ලෙස නම් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර
1 year ago එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් තැනට මීපා නැවත ගියේ ඇයි ? එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වු ස්ථානය වැඩිදුර නිරීක්ෂණය කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පිරිසක් අද(29) පිටත්ව ගොස් තිබේ. ඒ,
1 year ago ආගම් විකෘති කිරීම වැලැක්වීම නව පනතක් ගේනවා – ඇමැති විදුර කියයි ආගම් විකෘති කිරීම වැලැක්වීම වෙනුවෙන් නව නීතියක් ගෙනෙන බව බුද්ධ ශාසන ඇමැති විදුර වික්‍රමනායක පවසයි. ආගමික නිදහස තහවුරු කිරීම වැදගත්
1 year ago ක්‍රිකට් කමිටුවට සනත් සහ මහේල එක්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවට ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන එක්ව සිටිති. ශ්‍රී ලංකා ක්‍රිකට්