1 year ago වස මාළු කෑ මඩකලපුවේ කාන්තාවක් මරුට – තිදෙනෙක් රෝහලේ විෂ සහිත මත්ස්‍ය වර්ගයක් ආහාරයට ගත් මඩකලපුව මාංකාඩු ග්‍රාමයෙහි කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිදෙනකු රෝහලට ගත කර ඇත. මෙම සිද්ධියෙන් 27
1 year ago මුහුදේ පාවී කේජී ඒවී නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා
1 year ago පාස්පෝර්ට් දෙකේ චීනා පිටුවහල් කරයි අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය ඇමතිවරයාගේ උපකාරයෙන්, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් රැගෙන මෙරටට ඇතුළු වීමට තැත්කිරීමේ චෝදනා එල්ලවී සිටි ලී පෑන්
1 year ago සමන්ත ප්‍රීති කුමාරගේ ඝාතනය පොලිසියේ සාහසික අපරාධයක් සමන්ත ප්‍රීති කුමාරගේ ඝාතනය සාහසික අපරාධයක්, යුක්තිය පසිදලීමේ ක්රියාලිය ගැන මහජන විශ්වාසය තහවුරුවෙන පරිදි කඩිනමින් පියවර ගන්න – මාලිගාකන්ද ගරු
1 year ago සතොසේ බඩු 10ක් හෙට සිට අඩුයි ලංකා සතොස හෙට (09) සිට භාණ්ඩ වර්ග 10 ක මිල අඩු කර තිබේ. ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑමයක් රු:325 කින්
1 year ago හරියට තෙල් නොගහපු ෂෙඩ්වලට විරුද්ධව නීතිමය පියවර අවම ඉන්ධන තොග පවත්වා නොගත් ඉන්ධනහල් හිමියන්ට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත. ලංකා
1 year ago එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකා පිළ හෙට සිම්බාබ්වේ යයි මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(09) දිවයිනෙන් පිටත්ව යෑමට
1 year ago විනාශ නොකළ ටොන් 03ක කුඩු පිටි ගෝනි වෙයිද? වසර තුනක කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවට ගත් හෙරොයින් ටොන් 03ක් පමණ විනාශ කිරීමට නොහැකිව අධිකරණ සහ රසපරීක්ෂක දෙපාර්තමේන්තු භාරයේ පවතින
1 year ago තරුණ මවක් මාස 06ක් සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට තරුණ තිදරු මවක් පැහැරගෙන ගොස් මාස 06ක කාලයක් බලහත්කාරයෙන් නිවසක සඟවාගෙන සිටි ව්‍යාපාරිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මාතර කොට්ඨාශ
1 year ago ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ටෙස්ට් ඉතිහාස පොතට ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයක ශතකයක් වාර්තා කල පළමු පිතිකරුවා බවට පත්වන්නට ට්‍රැවිස් හෙඩ් සමත්විය. ඒ ලන්ඩන් ඕවල් හි