1 year ago කොන්දොස්තරලාට බැටේ දෙන්න ජූලි 01දා සිට බන්දුලගෙන් ඩ්‍රයිවර් විතරක් ඉන්න බස් ලබන ජූලි 01 වැනිදා සිට කොන්දොස්තරවරුන් නොමැති බස් ප්‍රවාහන සේවාවක් හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය පවසන්නේ ප්‍රවාහන ඇමැති
1 year ago දළදාව කිට්ටුවට යන්න හැදූ ලොරියක හිස් පතුරොම් කොපු තොගයක් මහනුවර රජ වීදිය ඔස්සේ දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු කිරීමට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසළ ප්‍රවාහන ලොරි රථයක තිබී
1 year ago Tags #ceylonwire IMF ඉල්ලූ ඔට්ටු හා සූදු බදු වැඩි කිරීම තවමත් මග වෙරිටේ රිසර්ච් ‘IMF මීටරය’ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙහි ඇති ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100න් 29ක් මැයි මාසය අවසානය
1 year ago Tags #ceylonwire පාකිස්තානයේ සුල්තාන් කොළඹ වරායට පාකිස්තානු නාවික හමුදාවට අයත් PNS TIPPU SULTAN නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නෞකාව
1 year ago Tags #ceylonwire ඇත්ත සෙවීමේ පනත පාර්ලිමේන්තුවට පෙර ජාත්‍යන්තරයට සත්‍ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවක් පිහිටුවීම සදහා වූ පනත් කෙටුම්පත”හි අවසන් පිටපත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ලබන මස වනවිට රාජ්‍ය
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඇරඹේ පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අරඹමින් තරග 2ක් මෙරට වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ විය. පළමු තරගය
1 year ago Tags #ceylonwire එල්.පි.එල්. තරග කාලසටහන නිකුත් කරයි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාල තරග කාල සටහන නිකුත් කර තිබේ. ලබන ජුලි මස 30 වැනිදා තරගාවලිය ආරම්භ කරමින් පසුගිය
1 year ago Tags #ceylonwire ප්‍රංශය හෙල්ලෙයි බටහිර ප්‍රංශයේ ලා ලයිග්නේ නගරයේ භූ කම්පනයක් සිදුව ඇත. රිච්ටර් මාපක 5.2 ත් 5.8 ත් අතර ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය
1 year ago Tags #ceylonwire බ්ලින්කන් චීනයට ගොඩ බසී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් දින දෙකක සංචාරයක් සඳහා බීජිං වෙත පැමිණ තිබේ. වසර පහකට ආසන්න කාලයකට පසු ඇමරිකානු
1 year ago Tags #ceylonwire ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි Uber හි අන්තර්ජාතික වැඩසටහනක් වන ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Uber Sri Lanka පියවර ගෙන ඇත. මෙමඟින්, Uber ප්‍රවාහන