1 month ago Tags #ceylonwire මහ ඡන්දෙ තියන දිනේ වැරදියි – වහාම අත්හිටුවන්න – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
1 month ago Tags #ceylonwire පොල් මිල උඩ යන්නේ මාකට් එකට නොදා රට යවන නිසාලු පොල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා යැයි සමස්ත ලංකා පාරම්පරික පොල්
1 month ago Tags #ceylonwire මහින්දගේ වාහන තුනක් ආපහු බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරිහරණයට ලබාදුන් වාහන තුනක් ආපසු භාරදී තිබේ. ඒ අනුව අද (21) එම වාහන 3 ජනාධිපති ලේකම්
1 month ago Tags #ceylonwire ආරාධනාවක් නැතුව පාටියකට ගිය කොස්තාපල් වලියක් දාගෙන ගුටිකාලා රෝහලේ ආරාධනාවකින් තොරව උපන්දින සාදයකට සහභාගි වී ආරවුලක් ඇතිකරගත් පොලිස් කොස්තාපල්වරයකු නිවෙස් හිමියන්ගේ පහරකෑමට ලක්වී හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
1 month ago Tags #ceylonwire පාතාලය මර්ධනය කරන නිලධාරීන්ට එරෙහිව ඇති මූළික අයිතිවාසිකම් නඩු ඉල්ලා අස්කර දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා විසඳීමට වහාම මැදිහත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නීතිපතිවරයාට උපදෙස් දී
1 month ago Tags #ceylonwire උද්ධමනය සෘණ වෙයි ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇත. ජනලේඛන
1 month ago Tags #ceylonwire අනුරගේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ වැඩසටහන බාරගන්න ඉහළම විශේෂඥයෙක් කැමැත්ත පළකරලා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා නව මුලපිරීමක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එම
1 month ago Tags #ceylonwire ප්‍රසිද්ධ ටයර් සමාගමක ගබඩාවකින් ටයර් 169ක් උස්සපු දෙන්නෙක් අල්ලලා දිවයිනේ ප්‍රසිද්ධ ටයර් සමාගමක ගබඩාවකින් ටයර් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනකු රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ
1 month ago Tags #ceylonwire ගම්මන්පිලගේ හෙළිදරව්ව – පාස්කු පරික්ෂණ නොමග යවන්න පිරිසක් කටයුතු කරන බව කාදිනල් හිමියෝ පවසති 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට පිරිසක් උත්සාහ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්
1 month ago Tags #ceylonwire දඩාවතේ යන බල්ලෙක් ගීසා හි මහා පිරමීඩය උඩට නැගලා(වීඩියෝ) 2024 ඔක්තෝබර් 14 වන දින ගීසා හි මහා පිරමීඩයේ සිදුකළ රූගත කිරීමකදී, ඒ මත සිටින අයාලේ යන සුනඛයෙක් දර්ශනය වී