1 year ago Tags #ceylonwire ජනපති රනිල්ගේ සංචාරය ගැන ඉන්දියාව මෙසේ කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය සංචාරය පිළිබඳව ඉන්දියාව නිල ප්‍රකාශයක් නිකුත්කර ඇත. එම නිවේදනයට අනුව, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව
1 year ago Tags #ceylonwire ජෙරොම් ප්‍රනාන්දුගේ ගිණුම් පරික්ෂාවට CIDයට අවසර දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට සම්බන්ධ බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අද(18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
1 year ago Tags #ceylonwire ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන යුරෝපා සංගම් යෝජනා සළකා බලනවා – ජනපති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අදාළ යුරෝපා සංගම් යෝජනා අද(18) සළකා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවැති
1 year ago Tags #ceylonwire නිලධාරීන් දක්ෂයි : කැබිනට් එක තීරණේ ගත්ත ගමන් කැපුවා – බන්දුල පඬුකරඳ ගහ කපපු හැටි කියයි (වීඩියෝ) කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ දාරළුව ප්‍රදේශයේ ඉදිකිරීම් අවහිර කළ ශ්‍රී ලංකාවට ආවේනික පඬුකරඳ ගස (Crudia zeylanica) කෙටි කාලයක්
1 year ago Tags #ceylonwire ජල සහ මළ ගාස්තුත් ඉහළට ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් විසින් ජල සහ මළාපවහන ගාස්තු සංශෝධනයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා
1 year ago Tags #ceylonwire පාන් පිටි 10 කින් බස්සයි තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කර තිබේ. ප්‍රීමා සහ සෙරන්ඩ්බ් සමාගම් දෙකම එම තීරණය ගෙන ඇත. මෙම
1 year ago Tags #ceylonwire ලෙඩ්ඩු මැරෙන එක සාමාන්‍යයි – ඉස්පිරිතාල ඉස්සරහ මල් ශාලා තියෙන්නෙ ඒ නිසා – කෙහෙළිය පැහැදිලි කරයි (වීඩියෝ) රෝහල්වලදී රෝගීන් මියයෑම සාමාන්‍ය කාරණයක් බවත්, රෝහල් ඉදිරිපිට මල් ශාලා පවතින්නේ එබැවින් බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. හිටපු ජනාධිපති
1 year ago Tags #ceylonwire කුඩුවේ සිටි තාත්තාට ෆෝන් එක නුදුන්නැයි පුතා පොලිසියේ යකා නටලා පොලිස් සිර සිරමැදිරියේ සිටි පියාට ජංගම දුරකථනයක් ලබාදීම වැලැක්වූ හෙයින් උරණ වූ පුතකු පොලිස් ස්ථානාධිපතිට පහරදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන්
1 year ago Tags #2026 අපිටත් අමාරුයි : පොදුරදමඬුලු ක්‍රීඩා උළෙල තියන්න බැහැ – ඕස්ට්‍රේලියාව ඉවත්වෙයි පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පැවැත්වීමට නොහැකි බව ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කර ඇත. 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීමට
1 year ago Tags #ceylonwire රාසමණික්කම් බස් හිමියන් එක්ක ගැටුණේ ඇයි ? පොලිසියේ සහය ඇතිව බස් රථවල මාර්ග බලපත්‍ර පරීක්ෂා කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දීමත් සමඟ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමණික්කම්