1 year ago Tags #ceylonwire ෂාරුක්ගේ විඩියෝවෙන් ක්‍රිකට් උමතුව වැඩිවේ (වීඩියෝ) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්, එළඹෙන පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් සුපිරි නළු ෂාරුක් ඛාන් පෙනී සිටින ප්‍රවර්ධන වීඩියෝවක් නිකුත්
1 year ago Tags #ceylonwire මොණරාගල සෙලවෙයි මොණරාගල ප්‍රදේශය ආශ්‍රිතව අද (21) පෙරවරුවේ සුළු භූචලනයක් වාර්තා වී තිබේ. එය රිච්ටර් පරිමාණයේ 2.6ක භූචලනයක් බව භූවිද්‍යා සහ පතල්
1 year ago Tags #ceylonwire ‘හමුදා ගබඩාවක්’ එක්ක පාතාලයෙක් අත්අඩංගුවට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව’ යන අයගේ සමීපතමයකු හෙරොයින්, කොකේන් ජිව
1 year ago Tags #ceylonwire ‘හින්දු’ යැයි කියා විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කළ දරුවා වහාම විශාකාවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි හින්දු ආගමික දරුවකු යැයි උපකල්පනය කරමින් දරුවකු පළමුවන ශ්‍රේණියට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කිරීම මගින් කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ එම
1 year ago Tags #ceylonwire බාබර්ට වැරදි තෑග්ගක් දුන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් සමාව ඉල්ලයි ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ලේ පැවැති ටෙස්ට් තරඟයේ ත්‍යාග ප්රදානය කිරීමේ උත්සවය අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් ශ්‍රී ලංකා
1 year ago Tags #ceylonwire “නටනවා නෙවෙයි වැහැරුණු දෙපා වෙවුලනා” චාමරගේ තවත් හැකියාවන් එළියට(වීඩියෝ) චාමර සම්පත් දසනායක රාජ්‍ය ඇමැතිවරයාගේ අපූරු නර්තන හැකියාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. මේ දිනවල ඇමතිවරයාගේ විවිධ හැකියාවන්
1 year ago Tags #ceylonwire රාජ්‍ය ඇමැතිට තග දැම්ම රොෂාන් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනය කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම සහ සාපරාධී බියවැද්දීම යන චෝදනා යටතේ සැකකාර රොෂාන් දිසානායක නාඋල (පල්දෙණිය) මහේස්ත්‍රාත් අධිකරණයට
1 year ago Tags #ceylonwire ඉල්ලා අස්වන බව දිමුත් කරුණාරත්න කියයි ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබදව තමන් ගෙන ඇති තීරණයේ වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න
1 year ago Tags #ceylonwire යූ ටියුබ් එකේ ලයික්ස් ගන්න ගුවන් යානාවක් බිම වට්ටපු නියමුවා අවුරුදු 02කට පසු කොටු (වීඩියෝ) ගුවන් නියමුවෙක් සහ යූ ටියුබ්කරුවෙක්වන 29 හැවිරිදි ට්‍රෙවර් ජේකබ් කැලිෆෝනියාවේ සැන්ටා බාබරා ගුවන් තොටුපළෙන් කැමරා සහිත ගුවන් යානයකින් 2021 නොවැම්බර්
1 year ago Tags #ceylonwire TNA මෝදිට ලියුම ලියල තියෙන්නේ ඛලිස්තාන් බෙදුම්වාදීන්ගේ භාෂාවෙන්ලු ! දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායක ආර්.සම්බන්ධන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යොමුකර ඇති නවතම ලිපියේ භාවිත කර ඇති වචන මාලාව ඛලිස්තාන්