1 year ago Tags #ceylonwire එයාර්පෝට් අහල පහල ළමයි සරුංගල් ඇරලා ඉවරයි මෙරට ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි. අද (04) නිවේදනයක් නිකුත්
1 year ago Tags #ceylonwire රාමේෂ්වරම් සිට එන මගී නැව් පිළිගන්න තලෛමන්නාරම් තොට සැරසේ දිරාපත් ව ඇති තලෛමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කොට රාමේෂ්වරම් සිට පැමිණෙන මගී සංචාරක යාත්‍රා සඳහා පහසුකම් සැපයීමේ වරායක් ලෙස සංවර්ධනය කිරීමට
1 year ago Tags #13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා 13 ගැන යෝජනා 15ට කළින් දෙන්න – ජනපති පක්ෂ නායකයන්ට කියයි 13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඒ ඒ දේශපාලන පක්ෂවලට ඇති යෝජනාවන් අගෝස්තු 15 වැනිදා හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කරන
1 year ago Tags #ceylonwire ලංකාවේ වෛද්‍යවරු බඳවාගන්නා විදේශ රටවලින් වන්දි ඉල්ලා සිටීමට ජනපති යෝජනා කරයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විදේශ රටවලට බඳවා ගැනීම පිළිබඳ ප්රශ්නය මීළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) රැස්වීමේදී මතු කළ යුතු බවට ජනාධිපති
1 year ago Tags #ceylonwire එල්නිනෝ ගැන මහ බැංකුවත් කනස්සල්ලෙන් ලොව කාලගුණික විපර්යාසයන්ට සෘජුව දායක වන එල්නිනෝ තත්ත්වය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය කෙරෙහි සිදුකරන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ශ්‍රී
1 year ago Tags #ceylonwire ලංකාවට විකිරණවේදීන් 400ක් හිඟයි විකිරණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල එක්ස්-රේ (X-ray) සහ CT ස්කෑන් ක්‍රියාකාරකම් අවදානම් තත්ත්වයක පවතී. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති
1 year ago Tags #ceylonwire ආයෙත් ලයිට් බිල වැඩිකරන ලංවිමේ ඉල්ලීම තවත් ගේමක්ද ? විදුලි ගාස්තු යළි ඉහළ දමන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. වාර්තා සඳහන්
1 year ago Tags #ceylonwire හමුදාවට පොලිසියෙන් ගහලා – පවුලක් කොටු යුධ හමුදා සෙබළකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කළ පොලිස් කොස්තාපල්වරයකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire කුඩු සළිඳුගෙන් තවත් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර පාතාලයේ ප්‍රබලයකු වන සෙල්ලප්පෙරුමගේ සලිදු ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ යන අයගෙන් විමර්ශන සමථයකට පත්කිරීමට සහ වෙනත් අංශ වලින් සැකකරු ඉල්ලා සිටීමේදී ලබානොදී සිටීමට රුපියල්
1 year ago Tags #ceylonwire ISIS නායකයා මියයයි ඉරාකයේ සහ සිරියාවේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍යය ත්‍රස්තවාදී සංවිධානය(ISIS) විසින් සිය නායක අබු හුසේන් අල්-හුසේනි අල්-කුරාෂිගේ මරණය නිල වශයෙන්