1 year ago Tags #ceylonwire ණය ගොඩදාගන්න උදව් කරනවා – චීන ලොක්කෙක් චීනෙදී අගමැති දිනේෂ්ට කියයි ණය පිළිබඳ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණදීමට ශ්‍රී ලංකාවට උපකාර කරන බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන්
1 year ago Tags #ceylonwire දේශීය ණය ප්‍රශස්තකරණයෙන් කොටස් වෙළඳපොළ නඟී රට පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අතිරේක අරමුදල් පහසුකම් ලබා දෙන අතරතුර ප්‍රාග්ධන වෙළෙඳපොල ශක්තිමත් කිරීම මත ශ්‍රී ලංකාවේ තිරසාර
1 year ago Tags #ceylonwire කුණු හාල්මැස්සෝ ටොන් එකක් කොළඹින් අල්ලයි (වීඩියෝ) කොළඹ-14 ප්‍රදේශයේ ගබඩාවක් අද පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින්ගේ විසින් වැටලීමට ලක්කළ අතර එහිදී කල් ඉකුත්වී ඇති
1 year ago Tags #AAIB නියඟයෙන් අක්කර 37,000ක කුඹුරු වැනසිලා ප්‍රදේශ කිහිපයක පවතින දැඩි නියඟය හේතුවෙන් රට පුරා ගොවීන් 32,967 දෙනෙක්ගේ අක්කර 37,101ක වී වගාව විනාශ වී ඇති බව කෘෂිකර්ම
1 year ago Tags #ceylonwire ආණ්ඩුව ලැස්ති වෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට රට යන එක තහනම් කරන්නද? නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් සීමිත ප්‍රමාණයක් සිටින ක්ෂේත්රවල වෛද්‍යවරුන්ට විදෙස් ගතවීම සඳහා නිවාඩු අනුමත කිරීමෙන් වැළකී සිටීමට සෞඛ්‍ය අමාත්‍යාංශය
1 year ago සජිත්ට අගමැති වෙන්න ඕනෙ නම් මුලින්ම රනිල්ව ජනාධිපති කරන්න – එජාපය දැනුම්දෙයි ඉදිරි ජනාධිපතිවරණයකින් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ අගමැතිකම ගැනීමට විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට අවශ්‍ය නම් ඔහු
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකින් කොට්ට මෙට්ට හමුවෙලා පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමරයක තිබී කොට්ට දෙකක් සහ මෙට්ටයක් සොයාගෙන තිබේ. ඒවා එතැනට රැගෙන ආවේ ඇයිද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට
1 year ago Tags #ceylonwire පොලී අනුපාත කැපී පෙනන ලෙස පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) පැවැත්වූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ.
1 year ago Tags #ceylonwire දැවැන්තයන් පසුකර ගිය වියට්නාමයේ VinFast වියට්නාම විද්‍යුත් වාහන (EV) නිෂ්පාදක VinFast හි කොටස් වෙළඳපල තක්සේරුව එහි පළමු දිනයේදීම ලෝක ප්‍රකට වාහන නිෂ්පාදනකරුවන් වන Ford සහ
1 year ago Tags #ceylonwire ක්රෙඒෂියාවේදී ‘මචං’ පෙන්නූ බුරුන්ඩි හෑන්ඩ් බෝල් කණ්ඩායම වයස අවුරුදු 19 පහළ ලෝක ශූරතා තරගාවලිය අතරතුර අතුරුදන් වූ බුරුන්ඩි ජාතික හෑන්ඩ්බෝල් ක්‍රීඩකයින් 10 දෙනෙකු සොයා ක්‍රොඒෂියානු පොලිසිය පරීක්ෂණ ආරම්භ