1 year ago Tags #ceylonwire වරාය අධිකාරිය 2022දී රු. බිලියන 1.2ක කෑම කාලා ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසරේදී ආහාර සඳහා රුපියල් බිලියන 1.2ක් වැය කර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක
1 year ago Tags #ceylonwire ග්‍රාම නිලධාරීන් 4000ක් අලුතින් බදවාගන්න රජය සූදානම් පුරප්පාඩු වූ ග්‍රාම නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් පිරවීමට කඩිනම් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත
1 year ago Tags #ceylonwire “බාබි’ බැලුවද?” ජනපති සිසුවියකගෙන් අසයි(වීඩියෝ) නවතම චිත්‍රපට, ඉංග්‍රීසි සාහිත්‍ය කෘති ඇතුළු විවිධ විෂයයන් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාසල් සිසුන් පිරිසක් සමඟ සැහැල්ලුවෙන් කතාබහක නිරත විය.
1 year ago Tags #ceylonwire අරක්කු බෝතලේකින් 75%ක් බදු – කසිප්පු ගැහිල්ල 500%කින් වැඩිවෙලා සංචාරක ක්ෂේත්රයට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව 2022 වසරේ ආරම්භ කළ රෙගුලාසි යටතේ මධ්‍යසාර බලපත්‍ර 538ක් නිකුත් කර ඇති බව
1 year ago Tags #ceylonwire මාස 07කට ලාදුරු රෝගීන් 864ක් වාර්තා වෙලා 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ සැළකිව යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරය අනාවරණය
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති පාර්ලිමේන්තුවට කැඳවයි ! චැනල් 4 වැඩසටහනේ අන්තර්ගතය සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ශ්‍රී ලංකා ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. චැනල්
1 year ago Tags #ceylonwire බසයකදී කාන්තාවකට වෙඩි අම්බලන්තොටදී අද පස්වරු 02.00ට පමණ බස් රථයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක තුවාල ලබා ඇත. පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ සැකකරු
1 year ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩකයාගේ රියදුරා SIට පහරදීලා උප පොලිස් පරීක්ෂකවරයකුට බස් රථයකදී පහර දුන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ රියදුරකු බොරලැස්ගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස පහරකෑමට ලක්ව
1 year ago Tags #44_වැනි_සංවත්සරය ශ්‍රීලංකන් 44 වැනි සංවත්සරය සමරයි ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයන් සමග එක් වී ඔවුන්ගේ 44 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. ඒ වෙනුවෙන්
1 year ago Tags #ceylonwire කමල්ගේ ‘ඇහේ කඳුළැලි’ බලන්න රනිල් යයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න විසින් රචිත “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ