1 year ago Tags #ceylonwire ජේ.ආර්. පටන් ගත්ත වැඩේ දිගටම කළා නම් අද ලංකාව සංවර්ධිත රටක් – ජනපති දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙනයන්නට හැකිවූයේ නම් ශ්‍රී
1 year ago Tags #ceylonwire “ප්‍රේක්ෂකයන් කලකිරීමට පත්කරන්න සිදුවුණාට කනගාටුයි” – දසුන් ශානක 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී තම කණ්ඩායම ඉන්දියාව හමුවේ කඩුලු 10ක පරාජයක් ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක
1 year ago Tags #ceylonwire ඉන්දියාව 08වැනි වරටත් ආසියානු ශුරතාව දිනාගනී ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශුරතාව දිනාගැනීමට අද සමත්විය. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති
1 year ago Tags #ceylonwire මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානවලට කෘත්‍රිම බුද්ධිය මාතෘ හා ළමා සුරැකුම් මධ්‍යස්ථානවල කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර ඇත. ඒ සඳහා වන මූලික පර්යේෂණ
1 year ago Tags #ceylonwire තිලීපන් සමරු වාහනයට සංහිඳියාවේ නාමයෙන් ප්‍රහාරයක්(වීඩියෝ) නැගෙනහිර සිට උතුරට ගමන් කෙරෙන තිලීපන් සමරු වාහනයට ත්‍රිකුණාමලය සර්ධාපුර 06 කණුව ප්‍රදේශයේ ජනතාව සහ තවත් පිරිසක් පහරදී ඇත. එම
1 year ago Tags #ceylonwire මාළිගාකන්ද උසාවිය අසළ වෙඩි තැබීමකින් දරුවෙක් මරුට(වීඩියෝ) අද පස්වරු 03:45ට පමණ මරදාන පොලිස් වසමේ සරත් ෆොන්සේකා මාවතේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් පිස්තෝල අවියකින් වෙඩිතබා පළාගොස් තිබේ. වෙඩි වැදීමෙන්
1 year ago Tags #ceylonwire ආසියානු කුසලානය – ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට ඩොලර් 50,000ක තෑග්ගක් ආසියානු කුසලාන තරගාවලිය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් කැපවී කටයුතු කළ කොළඹ සහ මහනුවර ක්‍රීඩාංගණ භාරකරුවන්ට සහ සහායකයන්ට එක්සත් ජනපද ඩොලර් 50,000
1 year ago Tags #ceylonwire අලුතින් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 1200ක් බඳවාගැනේ කොන්දොස්තරවරුන්ගේ සහ රියදුරන්ගේ පුරප්පාඩු රැසක් පවතින බැවින්, කොන්දොස්තරවරුන් 381 දෙනකු සහ රියදුරන් 912 දෙනකු අලුතින් බදවා ගැනීමට සැලසුම් කර ඇති
1 year ago Tags #CEAT_Kelani ඉංජිනේරුවන්ගේ කනස්සල්ල නොතකා රුපියල් මිලියන 566 ක ටයර් ටෙන්ඩරයකට කැබිනට් අනුමැතිය ලබාදීලා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) ටයර් සැපයීම සඳහා රුපියල් මිලියන 566 ක ටෙන්ඩරයක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
1 year ago Tags #ceylonwire වැලිගම හෝටලයට ගිනිතැබූ ඊජිප්තු ජාතිකයා මාතර බන්ධනාගාරයේදී අබිරහස් ලෙස මියගිහින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි ඊජිප්තු ජාතිකයකු අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වැලිගම