1 year ago Tags #ceylonwire සියඹලාපිටියගෙන් විස්කි වෙන්දේසියක් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට ගනුලැබූ, නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විස්කි බෝතල් 18,765 ක් වැඩබලන මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය නිරීක්ෂණය කර
1 year ago Tags #ceylonwire දෙසැම්බර් වෙනකොට රු.850ට ජනතාවට චිකන් කවන්න ඇමැති සැරසෙයි මේ වසර අවසන් වන විට දේශීය වෙළෙඳපොළේ කුකුළු මස් කිලෝවක් රුපියල් 850 ත් 900ත් අතර මිලකට මිලදී ගැනීමට ජනතාවට හැකියාව
1 year ago Tags #ceylonwire තිලීපන් සැමරුවාට සිවාජිලිංගම්ට අධිචෝදනා යාපනය දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් 2020 දී රාසයියා පාර්තිපන් හෙවත් ‘තිලීපන්’ ගේ 33 වැනි සංවත්සරය සැමරීම සම්බන්ධයෙන් අද
1 year ago Tags #ceylonwire අලි සබ්රිගේ පුතා නිව්යෝර්ක්වල මොනවද මේ කරන්නේ? එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති උත්සවයකදී විදේශ ඇමැති අලි සබ්රි සිය පුත්රයා සමඟ සිටිමින් ගන්නා ලද ඡායාරූපයක් මේ
1 year ago Tags #ceylonwire ඉන්දියාව නීපා ගැන මහා පරිමාණ පරීක්ෂණ ආරම්භ කරද්දී, ශ්රී ලංකාව “බයවෙන්න එපා” කියයි දකුණු ඉන්දීය කේරළ ප්රාන්තයේ පැතිරයන නීපා (Nipah) නමැති වෛරසය පිළිබඳ අවධානය යොමුකර ඇති නමුත්, ඉන් දැනට ශ්රී ලංකාවට කිසිදු තර්ජනයක්
1 year ago Tags #ceylonwire ඔත්තු බලන නැව් එන්නෙ නෑ කියලා ජනපති කිව්වට, ජූනි මාසෙත් ඔත්තු නැවක් කොළඹට ඇවිත් ශ්රී ලංකාවට විදේශීය ඔත්තු බැලීමේ නෞකා පැමිණෙන්නේ නැති බවට ජනාධිපතිවරයා ප්රකාශ කළද, පසුගිය ජූනි මාසයේදීද කොළඹට පැමිණ ඇති බව හෙළිවේ.
1 year ago Tags #ceylonwire අලි සබ්රි ඉවත්කරන්න පාර්ලිමේන්තුව තීරණය කරයි පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් සියලුම පාර්ලිමේන්තු කාරක සභාවලින් ඉවත් කිරීමේ යෝජනාව මීට සුළු මොහොතකට පෙර සභාව විසින් අනුමත කරන
1 year ago Tags #ceylonwire වියපත් කතක් අපයෝජනය කර රත්තරනුත් කොල්ලකාලා වයෝවෘද්ධ කාන්තාවක් අපයෝජනයට ලක්කර රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු සොයා කැලණිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. වරාගොඩ පාර, කැලණිය ප්රදේශයේ පදිංචි
1 year ago Tags #ceylonwire ගෝඨා ජනපතිධූරයේ දිව්රුම් දුන් ගමන් අගමැති පත්කරන්නත් කළින් ශානිව මාරුකළ බව හෙළිවේ(වීඩියෝ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ පසු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙර ප්රථමයෙන් සිදුකළ පළමු රාජකාරිය වූයේ, එවකට අපරාධ
1 year ago Tags #ceylonwire දියණිය අපයෝජනය කළ කොස්තාපල් පියාට අවුරුදු 12කට අච්චු කරයි සිය දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ පොලිස් කොස්තාපල්වරයකුට බරපතළ වැඩ සහිතව වසර 12ක සිරදඬුවමක් ඊයේ ලබාදී ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයා