1 year ago Tags #arrested හරක් කටාට සප් එක දුන් තවත් දෙන්නෙක් මාට්ටු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමට තැත් කළ බව කියන මත් ජාවාරම්කරුවකු හා අපරාධකරුවකු වන “හරක් කටා” ට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාට සහායදීම
1 year ago Tags #bangladesh ඩොලර් මිලියන 4.5ක පොළියක් එක්ක බංගලි ණය ගෙවාදමයි බංග්ලාදේශයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ශ්‍රී ලංකාව ගෙවා අවසන් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකාව ණය
1 year ago Tags #ceylonwire ගාල්ල සලිත වෙයි – රෙදිපිළි ව්‍යාපාරිකයාට වෙඩි පිට වෙඩි ගාල්ල නගරයේ පිහිටි ප්‍රසිද්ධ රෙදිපිලි අලෙවිසැලක හිමිකරු වෙඩි තබා ඝාතනය කර තිබේ. ව්‍යාපාරික ස්ථානය වසා දමා නිවෙස වෙත යමින් සිටියදී
1 year ago Tags #ceylonwire බංග්ලාදේශ නායකයා ක්‍රීඩාවේ ජිවගුණය රැකගනී – දැවීගිය සෝදි යළි කැඳවයි(වීඩියෝ) බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගයක් අතරතුර අද කලාතුරකින් දැකීමට ලැබෙන සිදුවීමක් වාර්තා විය. පන්දු යවමින් සිටියේ බංග්ලාදේශයේ වේග
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් තවත් වාර්තාවක් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වලින් ඉන්දීය කණ්ඩායම වාර්තාවක් තැබීමට සමත්ව සිටී. ඒ ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි
1 year ago Tags #ceylonwire රටේ එක පවුලක ණය බර ලක්ෂ 50ට ළඟයි මෙරට සිව්දෙනකුගෙන් යුත් සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක(4,724,000) ණයකරුවන් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසම පවරපු නඩුවලින් බාගයක්ම ඉල්ලා අස්කරගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය
1 year ago Tags #ceylonwire පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීම නිසා රු. බිලියන 01ක පාඩුවක් – ඡන්දය තියන්න යන්නෙත් බිලියන 09 පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කිරීමට මෑතදී ගත් තීරණය නිසා රුපියල් බිලියනයකට අධික පාඩුවක් සිදු විය හැකි
1 year ago Tags #ceylonwire බැංකුවල ණය පොළී තවත් අඩුවෙයි බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී ඇත.
1 year ago Tags #ceylonwire වාහන හැර ඕන දෙයක් ඔක්තෝබර් ඉඳලා රටින් ගේන්න පුළුවන් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පවසන්නේ, වාහන හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා 2023 ඔක්තෝම්බර් මාසයේදී ඉවත්