1 year ago Tags #ceylonwire වැඩියෙන් කිරි දොවන්න NLDB සහ Milco ඉන්දියාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සහ මිල්කෝ සමාගම (Milco (Pvt) Ltd.) යන ආයතන දෙකෙහි කොටස් යෝජිත ඒකාබද්ධ ව්‍යාපාරයකට බෙදාහැරීමට
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තාවෝ ආසියානු ක්‍රීඩා උළේලේ ක්‍රිකට් රන් පදක්කම සොයා අවසන් තරගයට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළේලේ පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානය කඩුලු 06කින් පරදවා
1 year ago Tags #ceylonwire O/L විභාගෙත් කල්යයිද? අධ්‍යාපන ඇමති පිළිතුරු දෙයි(වීඩියෝ) අ.පො.ස උසස් පෙළ විභාග කල්දැමීමේ ප්‍රතිඵලයක් ලෙස 2023 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයද කල්දමන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ජනමාධ්‍යය හමුවේ
1 year ago Tags #ceylonwire වනිඳුට සහ චමීරට ලෝක කුසලානය අහිමිවෙයි සුපිරි තුන් ඉරියව් ක්‍රිඩක වනිදු හසරංගට 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිවී තිබේ. පසුගියදා නිමාවූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය
1 year ago Tags #ceylonwire රු. බිලියන 30ක ඖෂධ සැපයුම් අක්‍රමිකතා ගැන හොයන්න විගණකාධිපතිගෙන් 30ක ටීම් එකක් පසුගිය වසර කිහිපය තුළ සැළකිව යුතු ඉහළ මිලකට ඇතැම් ඖෂධ වර්ග මිලදීගෙන රජයේ මුදල් රුපියල් බිලියන 30 ක් සාවද්‍ය ලෙස
1 year ago Tags #ceylonwire විශාල ආයෝජකයන්ට වසර 02ක බදු සහන සහ තීරුබදු රහිත වාහන ප්‍රධාන ආයෝජන ව්‍යාපාරයක් තුළ, තීරුබදු සමඟ ඩොලර් මිලියන 50 (රුපියල් බිලියන 16) ඉක්මවන ආයෝජන ව්‍යාපෘති ගෙන එන දේශීය සහ විදේශීය
1 year ago Tags #ceylonwire මහින්දලා විරුද්ධ වුණු ETCA ගිවිසුම ගැන යළි සාකච්ඡා ඇරඹේ මතභේදයට තුඩු දී ඇති ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් ‘එට්කා'(ETCA) පිළිබඳ සකච්ඡා යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී
1 year ago Tags #ceylonwire අමෙරිකානු සමාගමත් ලබන මාසයේ අඩුවට තෙල් විකිණිල්ල පටන් ගනී එක්සත් ජනපදය පදනම් කරගත් RM Parks සමාගම ලබන මාසයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ
1 year ago Tags #ceylonwire පාස්කු කුමන්ත්‍රණයට කාදිනල් හිමියනුත් පාවිච්චි වුණා, මට සාක්ෂි තියනවා – ෂෙහාන් මාලක පාස්කු ප්‍රහාරය සමඟ සිදු වූ බල පෙරළිය වෙනුවෙන් ඇති වූ කුමන්ත්රණකාරී වැඩපිළිවෙළ සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද ‘පාවිච්චි
1 year ago Tags #ceylonwire අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික වීඩියෝ හුවමාරු කළ තරුණ යුවලක් අත්අඩංගුවට අන්තර්ජාලය ඔස්සේ සජීවී ලිංගික වීඩියෝ බෙදාහැරිය බව කියන තරුණ යුවලක් හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පරිගණක අපරාධ