12 months ago Tags #ceylonwire ගනේමුල්ල සංජීව ආයුධ පෙන්වයි රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවකු වන “ගනේමුල්ල සංජීව” ලබාදුන් තොරතුරු අනුව, මුල්ලේරියාව කුමාර මාවතේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ පිස්තෝල අවි
12 months ago Tags #ceylonwire සභාපති ගිය පාරෙම තෙල් සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්යාධිකාරිවරයාත් යයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි(මුදල්) ලෙස කටයුතු කළ වරුණ වීරසූරියද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙම ඉල්ලා අස්වීම සිදුව
12 months ago Tags #ceylonwire දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු අවලංගු කෙරේ දුම්රිය උප නියාමකවරුන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ. අද සේවයට වාර්තා කිරීමට නියමිත සියලුම දුම්රිය උප නියාමකවරු
12 months ago Tags #ceylonwire අද උදේත් කාර්යාල දුම්රිය 28ක් අවලංගුයි – වර්ජනය දිගටම දුම්රිය උප නියාමකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද උදෑසනද කාර්යාලීය දුම්රිය ගමන් වාර 28 ක් දැනට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා අනවරණය
12 months ago Tags #ceylonwire මුලතිව් විනිසුරු අස්වුණේ මං නිසා නෙමෙයි – සරත් වීරසේකර කියයි(වීඩියෝ) මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප
12 months ago Tags #ceylonwire මන්ත්‍රීවරුන් 225දෙනාගෙන් වත්කම් බැරකම් හෙළිකර ඇත්තේ 12දෙනෙක් විතරයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් මේ දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇත්තේ 12 දෙනකු පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී
12 months ago Tags #ceylonwire වත්තල ‘ඉමා’ අල්ලයි වත්තල ප්‍රදේශයේ පදිංචි “ඉමා” නමැති 27 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
12 months ago Tags #ceylonwire මහ බැංකුව නීතිඥවරුන්ට සහ නොතාරිස්වරුන්ට අනතුරු අඟවයි සිය ව්‍යාපාර කටයුතුවලට අදාළ අනුකූලතා නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නීතිඥවරුන් සහ නොතාරිස්වරුන් වෙත දැන්වීමක් නිකුත් කර
12 months ago Tags #ceylonwire ඉන්ධන පිරවුම්හලකට වන අලි ප්‍රහාරයක්(වීඩියෝ) වන අලි ප්‍රහාරයකින් බදුල්ල ඉන්ධන පිරවුම්හලකට හානි සිදුව තිබේ. ඉන්ධන පිරවුම්හලේ සීසීටීවී දර්ශනවලට අනුව මධ්‍යම රාත්‍රියේ වන අලියා ඉන්ධන පිරවුම්හලට
12 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රශ්න ටික මෙන්න ශ්‍රී ලංකා වේග පන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර අබාධයෙන් අනතුරුව මේ වන විට පන්දු යැවීමේ පුහුණුවල නිරත වෙමින් සිටී. කෙසේ