කුමාර් ධර්මසේනට එරෙහි පැමිණිල්ල නාරාහේන්පිට පොලිසිය යටගැසූ බව අධිකරණයේදී හෙළිවේ
නාරාහේන්පිට ප්රදේශයේ පිහිටි නිවසකට ගිනිඅවි අතැතිව ඇතුළුවී එහි පදිංචි පුද්ගලයන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇසෙන්ට් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ