1 month ago Tags #ceylonwire දරුවන් ගණිතය සහ ඉංග්‍රීසි අසමත් වන හේතුව මෙන්න නොගැළපෙන අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අරමුදල් නොමැතිකම හේතුවෙන් දිවයින පුරා සිටින සිසුන් ඉංග්‍රීසි සහ ගණිතය විෂයන් සඳහා සඳහා දුර්වලතා පෙන්නුම් කරන
1 month ago Tags #ceylonwire බීමත් සැමියාගේ කරදර ඉවසගන්න බැරිව හුස්ම හිරකර මරාදාලා-බිරිය අත්අඩංගුවට නොච්චියාගම වල්පලගම ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්අට හැවිරිදි සිය සැමියා නිවසට පැමිණ තමාට නිතර සිදුකරන බව කියන පහරදීම් ඉවසා දරාගත නොහැකිව
1 month ago Tags #ceylonwire හොරට ඉඩම් ඔප්පු හැදූ නීතිඥයා අවුරුදු 8ක් හිරේට යවයි 2013.10.11 වැනිදා රාජගිරිය කොස්වත්ත ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු කරනු ලැබූ නීතිඥවරයකුට කොළඹ ප්‍රධාන
1 month ago Tags #ceylonwire දරුවන්ගේ මානසික සෞඛ්‍යයට වැඩියෙන්ම බලපාන්නේ මේ අධ්‍යාපන ක්‍රමයයි – අගමැති හරිනි (වීඩියෝ) පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ නිර්මාණය වී ඇති තරඟකාරිත්වය සහ අධ්‍යාපනය තුළ මතුවන තත්ත්වයන් හේතුවෙන් පාසල් දරුවන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රධාන ගැටලුවක්
1 month ago Tags #Adani අදානිගේ සුළං බලාගාර ගිවිසුම නැවත සමාලෝචනය මහ මැතිවරණයට පසු අදානි සමූහ ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාව එකඟ වී ඇති සුළං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව නව රජය ප්‍රකාශ කිරීම
1 month ago Tags #ceylonwire රන්ජන් සජබෙ අත්හරින්නද යන්නේ ? අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කර පසුව ජනාධිපති සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට යළි ප්‍රජා අයිතිය ලැබුණහොත්
1 month ago Tags #ceylonwire අගමැති හරිනි කොළඹින් එයි ජාතික ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අපේක්ෂකයන් විසිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ නිල
1 month ago Tags #ceylonwire අමරවීර නිලනිවස සිරිමාවෝ එකට පවරලා දීලා හිටපු කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ පැජට් පාරේ පිහිටි සිය නිලනිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට පවරා දී ඇති
1 month ago Tags #ceylonwire කිරිඇල්ල යයි – දුව එයි වසර 36ක පාර්ලිමේන්තු දිවියේ අවසානය සනිටුහන් කරමින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව විපක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල
1 month ago Tags #ceylonwire සචින් සහ සංගා නොවැම්බර් 17 වැනිදා යළි තරග බිමට ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් (IML) නමින් ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන රටවල ජනප්‍රිය ක්‍රිකට්