3 days ago Tags #ceylonwire හරීන්ව අත්අඩංගුවට ගනී පසුගිය මහමැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා බදුල්ල පොලිසියට කඳවු හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබේ.
3 days ago Tags #ceylonwire ජාතික ලැයිස්තු මන්ත්‍රී අවුල ලිහාගන්න රනිල්-රවී හමුවෙති – මේකත් රනිල්ගේ ගැටයක්දැයි සමහරුන්ට සැක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව උද්ගතව ඇති ගැටලුවක් විසඳාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහා රවී කරුණානායක සහ එක්සත් ජාතික
3 days ago Tags #ceylonwire පොහොට්ටුව ‘ජාතියේ’ එල්ලෙයි – කැබිනට් එකේ මුස්ලිම් ඇමති කෙනෙක් නැති එක ගැන විස්සෝප වෙයි නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී ඊට කිසිදු මුස්ලිම් අමාත්‍යවරයකු ඊට ඇතුළත් නොවීම සම්බන්ධව කණගාටුවට පත්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ
3 days ago Tags #ADB ශ්‍රී ලංකාවේ හොඳ කියමින් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණයක් අනුමත කරයි ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකා රජයට තවදුරටත් සිය මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 200ක ණයක් නිදහස් කිරීමට
3 days ago Tags #ceylonwire යුක්රේන යුද්ධයට දින 1000යි – යුක්රේනය අමෙරිකානු මිසයිල අතට ගනිද්දී රුසියාව න්‍යෂ්ටික අවි ගබඩාවේ දොර අරී යුක්රේන යුද්ධයට දින 1000ක් ගෙවුණු ඊයේ දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නියෝගයකට අත්සන් තබා තිබේ. ඒ අනුව, අමෙරිකාව ප්රමුඛ
3 days ago Tags #ceylonwire තුන්වැනි තරගය වර්ෂාව නිසා අත්හරිද්දී ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ ජය සමරයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. ඒ අනුව, තරග තුනකින් යුත් එක්දින
3 days ago Tags #ceylonwire දෘශ්‍යාබාධිත මන්ත්‍රී සුගත් වෙනුවෙන් පාර්ලිමේන්තුව ලෑස්ති වෙන්නේ මෙහෙමයි දෘශ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි
3 days ago Tags #ceylonwire පොලිස් ඇමැති වැඩ බාරගනී – පොලිසිය පොලිෂ් කරන බව කියයි පසුගිය රජයන් යටතේ දේශපාලනීකරණය වූ ශ්‍රී ලංකා පොලිසියේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කිරීමට කැපවන බවත් අල්ලස හා දූෂණය මැඬලීමට ප්‍රමුඛත්වය දෙන
3 days ago Tags #ceylonwire මන්ත්‍රීලට පඩියක් නැහැ – තියෙන්නේ දීමනාවක් – පාර්ලිමේන්තු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ගෙවනු ලබන්නේ දීමනාවක් මිස වැටුපක් නොවන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පැහැදිලි කරයි. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය පැහැදිලි
3 days ago Tags #ceylonwire අවුරුදු හතක දරුවෙක්ට මෘදුකාංග සමාගමක රැකියාවක් හත්හැවිරිදි පිරිමි ළමයකුට රුසියානු මෘදුකාංග සමාගමක රැකියාවක් හිමිව තිබේ. රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් නුවර වෙසෙන සර්ජි නමැති එම දරුවා පසුගිය වසර