March 23, 2025

යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කොළඹ යුනියන් පෙදෙසේ රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට ගැටුමකට සම්බන්ධ විය.

මෙම ආරවුල CCTV කැමරාවල සටහන් වී තිබිණි.

සිද්ධිය අතරතුර සමාජ ශාලාවේ සිටි ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ඇත.

පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.