October 17, 2024

රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ලැයිස්තුවෙන් නම ඉවත්කරන ලද අරගල ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලා සිටී.

දමිතා අබේරත්න ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, තමන් අද සජබ නායකත්වයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලා සිටි බවයි.

“පක්ෂ නායකත්වය තවමත් මගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නැහැ,” ඇය පවසා ඇත.

42.31%
17.27%
32.76%