July 28, 2024

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වේ.

ඒ, සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතරයි.

රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය පස්වරු 3.00ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.