September 9, 2023

ආසියානු කුසලාන තරඟාවලියේ ‘සුපර් 4’ තරඟ සඳහා ප්‍රවේශපත්‍ර මිල තවදුරටත් පහත දමා තිබේ.

ප්‍රවේශපත්‍ර https://pcb.bookme.pk ඔස්සේ හෝ කොළඹ 07 විද්‍යා මාවතේ කවුන්ටරයෙන් ලබාගත හැකිය.

අද පස්වරු 3:00ට ශ්‍රී ලංකාව සහා බංග්ලාදේශය අතර තරගය ආරම්භ වේ.