November 21, 2024

10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල තෝරා පත්කර ගන්නා ලදී.

ඊට අදාළ යෝජනාව අගමැතිනි හරිනි අමරසුරිය ඉදිරිපත් කළ අතර, එම යෝජනාව විදේශ ඇමැති විජිත හේරත් විසින් සම්මත කෙරිණි.

42.31%
17.27%
32.76%