Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවට මාරුකිරීමෙන් දිනකට පසු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනවාරි 11 වැනි දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ තහවුරු කර ඇති ආකාරයට දුමින්ද සිල්වා නේවාසික ප්‍රතිකාර ලබයි.
මහින්ද රාජපක්ෂ පරිපාලනය තුළ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස සේවය කළ දුමින්ද සිල්වා, මරණ දඬුවම නියම කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයට යොමුකර ඇත.
එහෙත් ඔහුගේ රිමාන්ඩ් සහ සිරදඬුවම් කාලයෙන් වැඩි කොටසක් ඔහු රෝහල්වල ගතකර තිබේ.
ඊයේ උදෑසන ඔහු බන්ධනාගාර රෝහලේ සිට සිරමැදිරියකට මාරුකරනු ලැබුවේ වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ අනුගමනය කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart