Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්රී ලංකා සමාජවාදී පක්ෂයේ කණ්ඩායම් නායක සම්පත් සුසන්ත කැටවලගෙදර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
ඔහුව පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඊයේ පස්වරුවේය.
නාමයෝජනා භාරදීමේ අවස්ථාවේදී සම්පත් සුසන්ත කැටවලගෙදර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධාකළ බවට් චෝදනා එල්ලවී ඇත.
සම්පත් සුසන්ත කැටවලගෙදර මීට පෙර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart