July 1, 2023

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුවසියලුම වර්ගවලට අයත් මත්පැන්වල බෝතලයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති බව මත්පැන් නිෂ්පාදන සමාගම් පවසයි.

ඊට අමතරව බියර් වර්ගවල මිල ද රුපියල් 50කින් ඉහළ දමා ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග මත මෙම සුරාබදු සංශෝධනය සිදුකර තිබේ.