Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෙබනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා යුද හමුදා 14 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිමකර ඊයේ (02 අඟහරුවාදා) නැවත දිවයිනට පැමිණ තිබේ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා 2023 මාර්තු මස මෙරටින් පිටත්ව ගොස් සිටි මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදුකර තිබිණි.
කර්නල් ඩි.පි.අයි.ටි. කලුඅග්ගලගේ අණදීම යටතේ රාජකාරි සිදුකළ එම භට පිරිසට නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 115 දෙනෙකු අයත් විය.
සාමසාධක රාජකාරී කාලසීමාව නිමකර මෙරටට පැමිණි එම භට කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී.කේ.ජී.එම්.එල් රුද්‍රිගෝ සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර ඇතුළු නිලධාරින් පිරිසක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart