April 24, 2025

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම පළමුවැනි ෆ්‍රැන්සිස් පාප්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා වතිකානය බලා ගිය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අද එම අවස්ථාවට සහභාගී වූහ.

ඒ ශුද්ධෝත්ම පියතුමන්ගේ දේහය තැන්පත් කර තිබෙන වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේදීය.