Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අශෝක රන්වල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයකු පත් කිරීම බොහෝ දුරට දෙසැම්බර් 17 වැනිදා සිදු විය හැකි බව දේශපාලන නිරීක්ෂකයන් ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුව දෙසැම්බර් 17 වැනිදා රැස්වීමට නියමිත අතර, නව කථානායකවරයකු පත්කිරීමට අදාළ නාමයෝජනා එදිනට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කථානායකවරයකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය බවයි.
ඉල්ලා අස්වීමේ දැන්වීම කථානායකවරයා විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ හැකි බව ඔහු පැහැදිලි කළේය.
ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබුණු පසු එය පිළිගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තීරණයක් ගත හැකියි.
කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගන්නේ නම්, පාර්ලිමේන්තුව විසින් නව කථානායකවරයකු තෝරා පත්කර ගත යුතුය.
මෙම පත් කිරීම සාමාන්‍ය නීතියට අනුව ඡන්දයකින් හෝ නාමයෝජනා මගින් සිදු කළ හැකි බව මහාචාර්ය මහානාමහේවා මහතා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart