Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2014 දී ගංවතුර සහනාධාර සඳහා වෙන්කරන ලද රුපියල් මිලියන 6.1 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, බිංගිරිය සහ නාරම්මල ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදෙන මුවාවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා මෙම අරමුදල් ලබාගෙන ඇත.
කෙසේවෙතත්, මෙම අරමුදල් 2015 දී ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා එල්ල වේ.
නීතිපතිවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති අතර, සැකකරුවන් අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart