Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලිංගික ක්‍රියා සිදුකරමින් එම දසුන් වීඩියෝගත කර අන්තර්ජාල වෙබ් අඩවියකට මුදාහරිමින් සිටි තරුණ අඹුසැමි යුවළක් රාගම පොලිස් වසමේ දඹුව ප්‍රදේශයේ නිවෙසකදී අත්අඩංගුවට ගත බව රාගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවූ තරුණියක සහ ඇයගේ විවාහක ස්වාමි පුරුෂයා වූ 24 හැවිරිදි තරුණයෙකි.
තමන්ට නිසි ආදායම් මාර්ගයක් නොමැති නිසා පවුලේ ඇති වූ ගැටලුවලට පිළියමක් වශයෙන් බිරිඳගේ මවගේ පිටිසර නිවෙසට පැමිණ එහිදී බිරිඳ සමග ලිංගිකව හැසිරි එම දසුන් වීඩියෝ කර වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ වෙබ් අඩවියකට උඩුගත කර එමඟින් සැළකිවයුතු මුදලක් උපයා ගැනීමට කටයුතු කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇති බව
පොලිසිය පවසයි.
කිසිදු රැකියාවක් නොකර කුලී වාහනවල යමින් නගරයේ සුපිරි හෝටල් වලින් ඔන්ලයින් ක්‍රමයට කෑම බිම ඇණවුම් කරමින් නිතර විනෝදකාමි ලෙස කාලය ගත කරන මෙම යුවළගේ සැකකටයුතු හැසිරීම් දුටු අවට ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි නිසා අදාළ නිවෙස පරික්ෂා කිරීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
සැක්කාර අඹුසැමි යුවළගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බවත්, එම නිවෙසේ තිබී සැකකරුවන් ඒ සඳහා යොදාගෙන තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, වීඩියෝ කැමරාවක් ඇතුළු තවත් උපාංග කීපයක් හමුවූ බවත්, පොලිසිය සඳහන් කරයි.
අන්තර්ජාලය සම්බන්ධයෙන් ඇති රාජ්‍ය අධිකාරීන් සමග එක්ව රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart