September 12, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය 2024 ඔක්තෝම්බර් 26 වැනි දින පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී නිල වශයෙන් ප්‍රකාශ කර ඇත.

පහතින් දැක්වෙන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ඇප තැන්පත් කර ඇති දේශපාල පක්ෂ සහ පිළිබඳ නිවේදනයයි.