Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන උඩරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට ලබන සතියේ කැබිනට් ඇමැති ධුරයක් ලබාදීමට සූදානම් බව දේශපාලන අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
වසර 2000 සිට මේ දක්වා අවුරුදු 24ක් දේශපාලනයේ නිරත මෙම දේශපාලකයා මීට පෙර ආණ්ඩු ගණනාවක කැබිනට් ඇමැති ධුර දැරූ අයෙකි.
ඔහුට ලැබෙන ඇමැති ධුරය කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති නමුත්, ඉදිරි සතියේදී ය ලැබෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග තහවුරු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart