Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ලියාපදිංචි නොකළ, චැසි අංක සහ ඇන්ජින් අංක නොමැති ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් මහනුවර පල්ලේකැළේ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබේ.
අදාළ ජීප් රථය නිවසක තිබියදී සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
එම රථය සමග 48 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු විදුලි අධිකාරිවරයකු වශයෙන් සේවය කරන්නකු බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart