
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇතැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) තීරණය කළේය.
වැලිගම W15 හෝටලයට අසල වෙඩිතැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය ලබාදී තිබූ නියෝග කඩකිරීම හේතුවෙන් මෙලෙස අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි ප්‍රකාශ විය.
අධිකරණයට අපහාසයක් සිදුවීම සමබන්ධයෙන් කටයුතු කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙසද මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙහිදී නියෝග කෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart