Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්රී ලාංකිකයන් 3694 දෙනෙක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්රයේ රැකියා හිමිවු තවත් ශ්රී ලාංකිකයෝ 100 දෙනෙක් ඊයේ (06) දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.
මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනකු ද ඇතුලත් බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ප්රකාරව ශ්රී ලංකිකයන් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවේ.
එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙවර පිටත් වුයේ 873 වන කණ්ඩායමයි.
මේ වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා ගිවිසුම් ලැබෙමින් පවතින අතර ඉදිරියේදි තවත් ශ්රමිකයන් රැසක් රැකියා සඳහා පිටත්විමට නියමිතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart