Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපවත් වී වදාළ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමා) පිළිරුව ඉදිකිරීමට මාලිගාකන්ද අග්රශ්රාවක මහා විහාර භූමිය සකසමින් සිටියදී උන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කළ ඉපැරණි මංජුසාව අහඹු ලෙස හමු වී තිබේ.
සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්රථම පිළිරුව ස්ථාපනය කිරීම සඳහා නව ඉදිකිරීම් කටයුතු කරමින් පැවතියදී පසුගිය පළමුවැනිදා මෙම භස්මාවශේෂ මංජුසාව හමු වූ බව අග්රශ්රාවක ධාතු තේවා වන්දනාව භාර අම්බුලගල සුමංගල හිමියෝ පැවසූහ.
මෙම භස්මාවශේෂ මංජුසාවට මේ වන විට වසර අනූවක් පමණ වන බව වාර්තා වේ.
ශ්රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම මංජුසාව තැන්පත් කර අභිනවයෙන් ඉදිකරනු ලබන සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ පිළිරුව ස්ථානගත කරන බව සුමංගල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart