
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාගපට්ටිනම්, ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් තෙල් බෙදා හැරීමේ නල මාර්ගයක් ඉදිකිරීම සඳහා අයි. ඕ. සී. සමාගම යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
ත්‍රිකුණාමල තෙල් ගබඩාකරණය, බලශක්ති කේන්ද්‍රස්ථානය සඳහා වන රජයේ සංවර්ධන සැලැස්ම, පිරිපහදුවල අනාගත වර්ධනය, තෙල් සහ ගෑස් ගවේෂණ, කලාපීය තෙල් ඉලක්ක කරන ගෘහස්ථ LP ගෑස් පර්යන්ත වෙත නල මාර්ග සම්බන්ධතා සළකා බැලීම සඳහා ද්විමාර්ග තෙල් සහ ගෑස් නල පද්ධතියක් සම්බන්ධයෙන් බලශක්ති ඇමැති කංචන විජේසේකර IOC වෙත යෝජනා ඉදිරිපත් කර ඇත.
ව්‍යාපෘති ශක්‍යතා, තාක්ෂණික අවශ්‍යතා තක්සේරු කර මෙම කටයුතු සිදුකෙරෙන බව ඇමැතිවරයා සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, CPC, CPSTL, PDASL, IOC යන ආයතන සහ LIOC හි නිලධාරීන් ඊයේ(12) රැස්ව සාකච්ඡා කර ඇත.
A proposal by Indian Oil Corporation(IOC) for an Oil distribution pipeline connecting Nagapattinam, Trincomalee & Colombo was discussed yesterday. I requested them to look at a two way oil & gas pipeline taking in to consideration the Governments development plan for Trinco tank… pic.twitter.com/ZeCZCjoRa6
— Kanchana Wijesekera (@kanchana_wij) July 13, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart