April 10, 2025

මාතර බන්ධනාගාරයෙන් නිල්වලා ගඟට පැන, පැන යෑමට උත්සාහ කළ සිරකරුවකු 3වැනි (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටුවක් භාවිත කරමින් භට පිරිස් විසින් සිරකරු සාර්ථකව අල්ලාගෙන මාතර බන්ධනාගාරයේ ආරක්ෂක බලධාරීන්ට භාරදී ඇත.