Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු නිදහස් කර ගැනීම සඳහා නාගොල්ලාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට අල්ලස් දීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයා ඊයේ (ජුනි 13) රාත්‍රියේ අල්ලස ලබා දීමට ඉදිරිපත් වී ඇත.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකු මුදා හැරීම සඳහා රුපියල් 50,000ක මුදලක් ලබාදී ඇති බව පොලිසිය පවසයි.
අල්ලස් දීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා හිරියාල, අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවේ සිටි අනෙක් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 සහ 28 යන වයස්වල පසුවන අතර ඔවුන්ද එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් තිදෙනාම මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart