
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දින හය තුළ අධිවේගී මාර්ග ගාස්තුවලින් උපයා ඇති ආදායම රුපියල් මිලියන 273 ක් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
අප්‍රේල් 15 වැනිදා පමණක් අධිවේගී මාර්ග භාවිත කළ රියදුරන්ගෙන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 48ක් පමණ වන බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් කරයි.
පසුගිය දින හය තුළ අධිවේගී මාර්ග භාවිත කර ධාවනය වී ඇති මුළු වාහන සංඛ්‍යාව 787,000ක් ලෙස සටහන් වූ බවද ඔහු පවසයි.
අප්‍රේල් 11 වැනි දින අධිවේගී මාර්ග ඔස්සේ ධාවනය කළ වාහන සංඛ්‍යාව 163,541ක් වන අතර ඉන් උපයා ඇති ආදායම රුපියල් 54,066,450 ක් බව පැවසේ.
අප්‍රේල් 12 වැනි දින වාහන 134,195 ක් අධිවේගී මාර්ග ඔස්සේ ධාවනය කර ඇති අතර එමගින් උපයා ඇති ආදායම රුපියල් 47,012,350 කි.
තවද, අධිවේගී මාර්ග තුළ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ‘1969’ ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආර්.ඒ.ඩී. කහටපිටිය අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට දැනුම්දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart