42.31%
17.27%
32.76%
September 11, 2023

දුම්රිය ධාවනාගාර සේවකයන් හදිසි වර්ජනයක් අරඹා තිබේ.

ඒ හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාද වෙමින් තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

මේ අතර දුම්රිය රියැදුරන් කණ්ඩායමක් හෙට දිනයේ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් බව වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%