February 6, 2025

ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ වැන්දඹු බිරිඳ වන සොනාලි සමරසිංහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ අමාත්‍ය උපදේශකවරියක් ලෙස පත්කිරීමට නියමිත බව ඩේලි මිරර් වාර්තා කරයි.

කෙසේවෙතත් මෙම පත්වීම සොනාලි සමරසිංහ විසින් භාරගෙන ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු චෝදනාවලින් නිදහස් කිරීමට නීතිපතිවරයා පියවර ගැනීමෙන් පසුව මෙම පත්වීම සිදු වේ.

රජය නීතිපතිවරයාගේ මෙම තීරණය ගැන කෝපයට පත්ව ඇති බව පෙනේ

42.31%
17.27%
32.76%